සිරුරේ තියෙන මේ විශ්මිත දේවල් ගැන ඔබ මීට කලින් දැනගෙන හිටියද?
මිනිස් සිරුර කියන්නේ ස්වභාව ධර්මයා විසින් මවපු විශ්මිත නිර්මාණයක්. ඔබ ඔබේ සිරුර දිහා සරලව බැලුවට ඒක ඇතුලේ තියෙන සංකීර්ණ බව, ප්‍රතිහාරයන්, නම් හරිම අපූරුයි. බලන්න මෙන්න මේ දේවල් ඔබේ සිරුර තුළ තියෙනවා කියලා හිතාගන්නවත් පුළුවන්ද කියලා.
✅ඔබේ නාසයට ගඳ සුවඳ 5,00,00 හදුනාගත හැකි බව ඔබ දන්නවද?
✅ පැයක් තුල ඔබේ සමේ අංශු 6,00,000 පමණ ඉවත් වන බව ඔබ දන්නවද?
✅ වැඩුණු පුද්ගලයෙක් පරමාණු 7,000,000,000,000,000,000,000,000,000 පමණ තිබෙන බව ඔබ දන්නවද?
✅ළදරුවෙකුගේ සිරුරේ වැඩුනු පුද්ගලයෙකුට සිරුරකට වැඩිය අස්ථි 60ක් තියෙන බව ඔබ දන්නවද?
✅ ඔබේ සිරුරේ ලේ නහර දිග ඇරියොත් ඒවා සැතපුම් 1,00,000 දිග බව ඔබ දන්නවද?
✅ මිනිසෙකුගේ ජීවිත කාලය පුරාවට,ඔහුගේ කටේ කෙල ලීටර 25,000 නිපදවන බව ඔබ දන්නවද,එම ප්‍රමාණය පිහිනුම් තටාක 2 ක් පුරවන්න තරම් ප්‍රමාණවත්.
✅ ඔබගේ ශරීරයේ අගල් 3ක් දිග යකඩ ඇනයක් නිපදවීමට තරම් යකඩ තිබෙන බව ඔබ දන්නවද?
✅ ඔබගේ ඇසේ,ඇහි පිහාටු මත කුඩා කීඩාවන් ජීවත් වන බව ඔබ දන්නවද?
✅ ඔබගේ සිරුරේ ශක්තිමත්ම මස් පිඩුව තිබෙන්නේ හක්කේ බව ඔබ දන්නවද?
✅ ඔබේ සිරුරේ දහඩිය ගද නැති බව ඔබ දන්නවද ,දහඩිය ගද ගසන්නේ සමේ තිබෙන බැක්ටීරියා නිසාය.
✅ සිරුරේ තිබෙන ලෝම ප්‍රමාණය ඔබේ බුද්ධිමත් බව පෙන්නුම් කරන සාධකයක් බව ඔබ දන්නවද.සිරුරේ ලෝම වැඩි මිනිසුන් බුද්ධිමත් බව ඔබ දන්නවද?
✅ ඔබ මිය යන තෙක්ම ඔබේ කන සහ නාසය වර්ධනය වන බව ඔබ දන්නවද?
✅ ඔබේ ඇගිලි සලකුණු වගේම, දිවෙත් හැම කෙනාටම අවේනික දිව සලකුණක් තියෙන බව ඔබ දන්නවද?
✅ ඔබ අවදි වී සිටින විට ඔබේ මොලය කුඩා විදුලි බුබුලක් දැල්වීමට තරම් විදුලියක් නිපදවන බව ඔබ දන්නවද?
✅හොඳින් වැඩුණු නිරෝගී අස්ථි අවුන්සයක් යකඩ අවුන්සයකට වැඩිය ශක්තිමත් බව ඔබ දන්නවද?
✅ නිල් ඇස් තියෙන පුද්ගලයන්ට අනිත් පුද්ගලයන්ට වඩා මත් බාවයට ඔරොත්තු දිය හැකි බව ඔබ දන්නවද?
✅ මිනිස් ඇසට පාට වර්ග මිලියන 10 පමණ හදුනාගත හැකි බව ඔබ දන්නවද?
✅ අපි ඇවිදින වෙලාවල් වලින් 10% ක්ම ගත කරන්නේ ඇස් පිය හෙලන්න කියල ඔබ දන්නවද?
✅ මිනිසෙකුගේ ඇස කැමරාවක් වුණා නම් ඒකේ මෙගා පික්සල් ගාන 576 කියල ඔබ දන්නවද?
✅ අපේ ඇගේ තියෙන මුළු බැක්ටිරියා ටික එකතු කලොත් බර කිලෝ 1.8 බව ඔබ දන්නවද?
✅ සාමාන්‍යය විදිහට ගත්තොත් ඔබගේ නාසයේ දවසකට හොටු ලීටර 0.9 පමණ නිපදවෙන බව ඔබ දන්නවද?
✅ ඔබගේ ශරීරයේ ඕනෑම තැනකට වැළදිය හැකි පිලිකා වර්ග 100කට වැඩිය තිබෙන බව ඔබ දන්නවද?
✅ ඔබ අසන සංගීත රිද්මයට අනුව ඔබගේ හෘද ස්පන්දන අනුපාතය වෙනස් වන බව ඔබ දන්නවද?
✅ ඔබගේ මොළය ඔබගේ ඇගේ තිබෙන ලේ සහ ඔක්සිජන් වලින් 20%ක් ම භාවිතා කරන බව ඔබ දන්නවද?
✅ ඔබගේ ශරීරයේ අස්ථි වලින් 31% ම ජලය බව ඔබ දන්නවද?
✅ ලෝකයේ සිටින මිනිසුන් ගණනට වැඩිය ඔබේ කටේ බැක්ටීරියා තිබෙන බව ඔබ දන්නවද?
✅ ලොරියක් කිලෝමීටර 32 ක් ධාවනය කළ හැකි තරම් ශක්තියක් දිනපතා ඔබේ හදවත නිපදවන බව ඔබ දන්නවද?
✅ ඔබගේ සිරුරේ තිබෙන සියලුම සෛල වල DNA දිග හැරියොත් ඒවා සැතපුම් බිලියන 10ක් දිග බව ඔබ දන්නවද?.එනම් පෘතුවියේ සිට ප්ලුටෝ දක්වා ගොස් නැවත ඒමට තරම් තියෙන දුරයි.
✅ ඔබගේ අමාශයේ ආහාර දිරවීමට භාවිතා වූ එන්සිම,ඔබ මියගොස් දින තුනකින් පසු ඔබව දිරාපත් කිරීමට පටන් ගන්න බව ඔබ දන්නවද?
✅ සෑම දිනකම පැය 7 කට අඩුවෙන් නිදාගැනීම ඔබේ ආයු අපේක්ෂාව අඩුකරන බව ඔබ දන්නවද?
✅ ඔබේ ජීවිත කාලය පුරා ඔබේ දිගු මතකය ,තොරතුරු බිට් කෝඩ්ඩ්රිලියන 1 ක් පමණ ගබඩා කරගෙන තබා ගන්න බව ඔබ දන්නවද?
✅ තෙල් කෝච්චි ටැංකි 200ක් පිරවීමට තරම් ලේ ඔබගේ හෘදයෙන් ඔබ මිය යනතෙක් පොම්ප කරන බව ඔබ දන්නවද?
✅ හෘදය සිරුරෙන් වෙන් කලත් තනිව(beat) වැඩ කල හැකි බව ඔබ දන්නවද?
✅ ඔබගේ මොලය ඔබට අවුරුදු 40ක් වන තෙක්ම වර්ධනය වන බව ඔබ දන්නවද?
✅ ඔබ එක අඩියක් තබන විට මස් පිඩු 200ක් පමණ භාවිතා කරන බව ඔබ දන්නවද?
✅ ඔබගේ සිරුර සැදී තිබෙන රසායනික ද්‍රව්‍ය රුපියල් 22,000 පමණ වටිනා බව ඔබ දන්නවද?
✅ මිනිස් ඇගිලි වලට නැනෝ මීටර 13 පමණ කුඩා දෙයක් වූවද දැනෙන බව ඔබ දන්නවද?
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |