පරිගණකය Slow වුණොත් මොකද කරන්නේ?

Sri Lanka
By Wayomi Jun 24, 2022 08:04 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අද වන විට ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ Windows PC. සාමාන්‍ය පරිගණක භාවිතා කරද්දී විවිධ ගැටළු, දෝෂ පැන නැගෙනවා. ඒ අතර සුපුරුදු පරිදි ගොඩක් දෙනෙක්ට ඇති වන දෝෂයක් තමයි පරිගණකයේ speed එක අඩුවීම. ඒ විදිහට slow වුණාම files, folders open කරන්න වෙලා යනවා. tab ඔපෙන් කරන්න වෙලා යනවා. ඉතින් ඒ වගේ වේලාවක හදිසියකදී වැඩක් කර ගන්න ඕන වුණාම machin එකත් එක්ක පොළොවේ ගහන්න හිතෙනවා නේද?

පරිගණකයේ speed එක අඩු වීමට හේතු.

🟩 Recycle bin එක පිරි පැවතීම.

🟩 Hard disk එකේ ගැටළු

🟩 RAM එක ගැටළු

🟩 Virus  


විසඳුම්

🟩 Junk Files සහ Programs පිරිසිදු කරන්න.

🟩 Recycle bin එකේ ඇති files remove කරන්න.

🟩 Hard disk එකේ බර සැහැල්ලු කරන්න. ඒ කියන්නේ වැඩි GB ධාරිතාව වැඩි files වෙනම external hard disk එකකට හෝ mail එකේ save කරගන්න. Hard එක HDD එකක් නම් ඔබේ පරිගණකයේ තියෙන්නේ. communication එකකට දීලා SSD එකක් ගහගන්න. එක speed.

🟩 viruses, malware, spyware, adware, අදිය remove කරන්න.

🟩 Windows පද්ධතියේ දෝෂ නිවැරදි කරන්න. Software සහ Windows Installing සහ uninstalling updates කරන්න.

🟩 Updates කිරීමෙන් පසු පරිගණකය Restart කරලා ගන්න.

🟩 RAM එක change කරන්න. නැත්නම් තවත් RAM එකක් එකතු කරන්න.

🟩 මේ දේවල් ඔබ නොදන්නවා නම් දන්න විශ්වාසවන්ත කෙනෙක්ට කියලා කරගන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW