ඔයාගෙත් කරන්ට් බිල හොදටම වැඩි වෙලාද? මේ දේවල් කරලා බලන්න..(PHOTOS)
                                    
                    Power Walking
                
                                                
                    Power Cut Today
                
                                                
                    Sri Lanka Electricity Prices
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    මේ වන විට්ද් පවතින ආර්ථික අර්බුදයත් එක්ක අපි හැමෝටම තියෙන වියදම් එක්ක පොඩි හරි ඉතිරියක් කරගන්නවා කියන්නේ ඉතාම හොද දෙයක්.
ඉතින් විදුලි බිල වැඩි වෙන්න වැඩි වෙන්න අපිට අපේ අනෙකුත් වියදම් වලට වැය කරන්න තියෙන දේ විදුලි බිලට වැය කරන්න සිදුවෙනවා.
එසේනම් අපි කළ යුතුවන්නේ කුමක්ද? විදුලි බිල අඩු කරගන්න ක්‍රමයක් තියෙනවනම් ඇත්තටම අපි හැමෝටම පහසුයි.
පහත වීඩියෝවෙන් අපි අද ඔබට අරගෙන ආවේ ඒ ආකාරයෙන් ක්‍රම ටිකක්.
https://youtu.be/CCyAsHISNog?si=1VeiaNin3UQoScqi 
 
                 
                 
                                             
        
     
     
     
     
    