ඔබත් පියයුරු පිළිකා ලක්ෂණ සහිත කෙනෙක්ද? කල් තියා හදුනාගන්නේ මෙහෙමයි..
Breast Cancer
Cancer
Ministry of Health Sri Lanka
Healthy Food Recipes
By Sithumini
පියයුරු පිළිකා අවදානම මේ වන විට ලංකාව පුරාම පවතිනවා. කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන්නේ පියයුරු පිළිකාවයි.
මෙරටින් වසරකට පියයුරු පිළිකා රෝගීන් 5000 ක් පමණ හදුනා ගන්නනවා. එම නිසාම නිරන්තරයෙන් කාන්තාවන් මේ පිළිබදව අවධානෙයන් පසුවීම ඉතාම වැදගත්.
පියයුරු පිළිකාවේ අවදානම් කරුණු මොනවාද?
- වයස වැඩීවීමත් සමග පියයුරු පිළිකා අවදානම වැඩියි
- අනවශ්‍ය ලෙස මව්කිරි නොදී සිටීමේදි පියයුරු පිළිකා අවදානම වැඩි වේ.
- දරුවන් සෑදීමට හැකියාව තිබියදි අනවශ්‍ය ලෙස දරුවන් ප්‍රමාද කිරීම මගින්ද මෙම අවදානම වැඩියි
- එමෙන්ම ස්ථූලතාවයෙන් යුතු නම් පියයුරු පිළිකා අවදානම වැඩියි.
පියයුරු පිළිකාවෙව් රෝග ලක්ෂණ මොනවාද.?
- පියයුරුවල ගැටිත්තක් තිබීම තන පුඩු වලින් ශ්‍රාවයක් ගැලීම
- පියයුරුවල පැහැය වෙනස් වීම
- එක් ස්ථානයක් පමණක් රැළි වැටීම
- පියයුරු වල තුවාල දක්නට ලැබීම
මෙම පිළිකාවෙන් මිදීමට නම් පියයුරු පිළිකාව මුල් අවස්ථාවේදීම හදුනා ගැනීම ඉතාම වැදගත් එසේනම්,
සතියකට වරක් තමන්ගේ පියයුරු හොදින් අතගා බලා යම් කිසි ගැටිත්තක් තිබේදැයි පරීක්ෂා කර බැලීම ඉතාම වැදගත් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%