ලෝකේ සාර්ථකම මිනිස්සු කරන මේ දේ ඔයා තාම කළේ නැද්ද.?
මේ ලෝකේ ඉන්න ගොඩක් සාර්ථකම මිනිස්සු කරන දෙයක් තමයි. Journaling එහෙමත් නැත්නම් planning කියලා කියන්නේ.
අපි අපේ ජීවිතේ බොහෝ දේවල් කරන්නේ ප්ලෑන් එකකටනම් ඒක ඉතාම වැදගත් වෙනවා.
මොකද සමහර දේවල් කිසිදු සැලැස්මකින් තොරව කිරීමෙන් ඒ දේවල් සාර්ථක වීමට ඇති ඉඩ ඉතාම වැඩි බව තමයි බොහෝ දෙනෙකු අත්හදා බලා තිබෙන්නේ.
ඒ වගේම තමයි මේ planning සහ jornaling කියන දෙකම බොහෝ දෙනෙකු අතහදා බලන ක්ෂේත්‍ර දෙකක්.
නමුත් ඉතාම සාර්ථක ලෝකයේ බොහෝදෙනෙක් භාවිත කරන දෙයක් තමයි ජර්නලින් කියලා කියන්නේ. ජර්නලින් කරන එකේ වාසි රැසක් තිබෙනවා.
1. ඔබේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම
2. මනස නිරවුල් වීම
3. ඔබේ දියුණුවට නිසි සැලසුම් සකස් කිරීම
4. ඔබේ දියුණුව වෙනුවෙන් ඔබේ මනස සකස් කිරීම
5. පිළිවෙලට වැඩ කිරීමට ඇති හැකියාව වර්ධනය
මෙවැනි වාසි රැසක් මේ ඔස්සේ අත්කර ගැනීමට හැකිවනවා.
මෙහිදි වැදගත් වෙන කාරණයක් නම් දියුණු වෙන ලෝකයේ ධනවතුන් විශාල පිරිසක් සිය දෛනික ජීවිතයේ සැලැස්ම අතර ජර්නලින් කියන එක පුරුද්දක් කරගෙන ඉන්නවා.