බ්ලැක් හෙඩ්ස් ඔයාටත් හිසරදයක්..බ්ලැක් හෙඩ්ස් වලට හොදම විසදුම මෙන්න.. (VIDEO)
By Sithumini
බ්ලැක් හෙඩ්ස් කියන්නේ මේ වෙද්දි බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්.
මේ නිසා බොහෝ අය තමන්ගේ ජීවිතේ ආපස්සට ගන්න උත්සාහ කරනවා.
ඒකට හේතුවෙන්නේ අපිට ආත්ම විශ්වාසයෙන් වැඩක් කරන්න යද්දි අපිට අපේ මුහුණ ප්‍රශ්නයක් වෙනවා.
කොහොම වුණත් මේ බ්ලැක් හෙඩ්ස් ප්‍රශ්නෙට විසදුම් විදියට හැමදේම කරලා තවමත් විසදුමක් නැතුව ඉන්න කෙනෙක් නම් ඔයත් අපි ඒ ප්‍රශ්නෙට විසදුමක් අරගෙන ආවා. බලන්නකෝ එහෙනම්.