ඔයාටත් ඔයාගේ ජීවිතේ කැපී පෙනෙන් විශිෂ්ඨ කෙනෙක් වෙන්න නම් මේ දේවල් කරන්න.
By Sithumini
අපි හැමෝම අපේ ජීවිතේ උත්සාහ කරන්නේ විශිෂ්ඨ පුද්ගලයෙකු වෙන්න අනිත අය අතර කැපීපෙනෙන්න. මේක හැමෝටම තියෙන හීනයක්.
හැමෝගෙම අවදානය දිනාගත්ත සුවිශේෂි චරිතයක් වෙන එක හැමෝටම තියෙන හීනයක්.
ඉතින් එහෙම වෙන්න පුලුවන් සුවිශේෂි වූ ගුණාංග සහිත කෙනෙකුට විතරයි.
එසේනම් එහෙම වෙන්න ඔබ කළ යුත්තේ මොනවද?
පහත දේ අනුගමනය කරනවනම් විශිෂ්ඨ මිනිසෙකු වෙන්න ඔබටත් පුළුවන්
- ව්‍යායාම කරන්න ඔබේ ශරීරය සෞඛ්‍ය සම්පන්න නම් ඔබේ මනස ද එසේම වෙනවා
- ඔබ කරන්න යන දේ කරන්න ඒ ගැන කතා කිරීම නවත්තන්න
- අනෙක් අය කියන දේ ගැන සැලකිලිමත් වීම් නවත්වන්න ඔවුන් ඔබේ ජීවිතය ගත නොකරන නිසා ඔවුන්ට අයිතියක් නැහැ
- ඔබ ප්‍රතික්‍රියා කරන ආකාරය පාලනය කරන්න ඔබේ හැඟීම් අවුලවාලීමට ඔබ මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නම් ඔබ ඔවුන්ට ඔබ කෙරෙහි බලය ලබාදීම සිදුවෙනවා
- ඔබ වෙනුවෙන් ආයෝජනය කරන්න
මතක තබා ගන්න දැනුම සහ කුසලතාවය බලයට සමාන වෙනවා