තරගකාරී ලෝකයේ හැමෝම අතර කැපී පෙනෙන High performer කෙනෙක් වෙන්නේ කොහොමද? අදම මේ දේවල් කරන්න
අද තරගකාරි ලෝකයත් එක්ක ඉදිරියට යන්න නම් ඔබත් හොදින් වැඩ පෙන්වන කෙනෙක් වෙන්න ඕනි.
ඔබ ඉගෙන ගන්න කෙනෙක් වුණත්, රැකියාවක් කරන කෙනෙක් වුණත්, ව්‍යාපාරයක් කරන වුණත් හොඳට වැඩ පෙන්වන (High Performer) කෙනෙක් වෙන්න කැමතියි නේද?
එහෙනම් මේ ගති ලක්ෂණ ටික ජීවිතයට එකතු කර ගන්න.
Single Task Focus - එක වෙලාවකට එක කාර්යයකට පමණක් අවධානය දෙන්න.
Multitask කරන්න උත්සාහ කරොත් ඔබට එක වැඩක් වත් හරියට කර ගන්න අමාරුයි.
Prioritize tasks - Impact එක මත කාර්යයන වල පුමුඛතාවය හදුනා ගන්න. ප්‍රමුඛතාවය මත කාර්යයන් වෙනුවෙන් කාලය වෙන් කර ගන්න.
Work Smarter, not longer නවීන තාක්ෂණය භාවිතයෙන් අඩු කාලයකදී වැඩි ඵලදායීතාවයක් ලබා ගන්න.
Available Al Tools, Technological devices, Digital platforms ඔබේ කාර්යයන් පහසු කරගන්න භාවිතා කරන්න.
- Delegate effectively - වැඩි බල පෑමක් නැති කාර්යයන් අනිත් අයට බෙදා දෙන්න. වැඩි බලපෑමක් තියෙන කාර්යයන් පමණක් ඔබ කරන්න.
Done, Not Perfect - 100% perfect කාර්යයන් අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් කල්මැරීම වෙනුවට ඉක්මනින් කාර්යයන් අවසන් කරන්න.
Protect time - කාලය ආරක්ෂා කර ගන්න. ඔබේ ඉලක්ක වලට අදාල නොවන අනවශ්‍ය දේවල් වලට
"No" කියන්න Protect time - කාලය ආරක්ෂා කර ගන්න. ඔබේ ඉලක්ක වලට අදාල නොවන අනවශ්‍ය දේවල් වලට "No" කියන්න පුරුදු වෙන්න.
Results over Effort - හැමවිටම ප්‍රථිපල focus කරගෙන වැඩ කරන්න. සාර්ථකත්වය ප්‍රථිපල මත මනින්න. මෙන්න මේ ගති ලක්ෂණ ක්‍රමයෙන් ඔබත් ජීවිතයට එකතු කර ගන්න බලන්න.
ටිකෙන් ටික ඔයාගේ performance වැඩි වෙනවා ඔයාටම දැනෙන්න පටන් ගනියි. ඒ වගේම ඔයා කැමති විදිහට විභාග සමත් වෙන්න පුලුවන් වෙයි. බලාපොරොත්තු වෙන promotion එක ඉක්මනින් ලබා ගන්න පුලුවන් වෙයි, ඔයාගේ ව්‍යාපාරය ඉක්මනින් දියුණු වෙනවා දැක ගන්න පූලුවන් වෙයි.