ග්‍රෑන්ඩ්පාස් කුඩු නිලන්ති කොටු වූ හැටි.

Sri Lanka Police Sri Lanka
By Wayomi Jul 08, 2023 06:11 AM GMT
Report

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ස්ටේට්පුර ධනුෂ්කගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කුඩු නිලන්ති අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (08) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී 44 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විස්සයි මිලිග්‍රෑම් 50 ක් සහ රුපියල් 23,000 ක මුදලක්ද පොලිස් භාරයට ගැනුණා.