නැවත දැනුම් දෙන තුරු ප්‍රධාන මාර්ගයක වාහන ධාවනය සීමා කෙරේ

srilanka Road horana raod
By Sithumi Feb 12, 2022 03:40 PM GMT
Report

 හෙට සිට නැවත දැනුම් දෙන තුරු උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ වාහන ධාවනය සීමා කෙරෙන බවත්, විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් භාවිත කරන ලෙසත් පොලිසිය දැනුම් දී තිබේ 

හොරණ කොළඹ මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු නිසා මෙම මාර්ගය තාවකාලිකව වසා දැමීමට හේතුව බව තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now