පොලිස් නිළධාරියෙකු HND සිසුවෙකු තල්ලු කර දමයි.. උණුසුම් තත්වයක්.. වීඩියෝසහිතයි.. (VIDEO)
By Sithumi
අද දින HND සිසුන් විසින් සිදුකරන ලද උද්ඝෝෂණයකදී විරෝධතාකරුවන් පලවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරා .
මෙම අවස්ථාවේ දී පොලිස් නිලධාරියකු එම තරුණයෙකු තල්ලු කර දමන ආකාරය වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.
එලෙස තල්ලු කිරීමෙන් අනතුරුව එම සිසුන් එම නිලධාරියා සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වෙන ආකාරයක් වීඩියෝවේ දැක්වෙනවා
එම වීඩියෝව පහතින් .