හිරුණිකාගේ බත් දන්සැල. (PHOTOS)

Hirunika Premachandra
By Wayomi Dec 08, 2022 04:16 AM GMT
Report

ඊයේ පොහොය දිනය නිමිත්තෙන් සමගි ජන බලවේගයේ කොළඹ 02, කොම්පඤ්ඤවීදිය සම්බන්ධීකරණ නිලධාරී G.අනූශාන් මහතා විසින් දන්සැලක් සංවිධානය කර තිබුණා.

ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද එක්ව සිටියේ මෙලෙසින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW

 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery