තාත්තා නැති වුණාම.. හිත හයියවුණා..හිරුණිකා කැමති පැජන්ට් කරන්නද දේශපාලනේටද.. ඔන්න කියපු දේ(PHOTOS)

SJB Sri Lanka Politician Hirunika Premachandra Gossip Today SL Actress Gossips
By Sithumini Oct 07, 2024 06:11 PM GMT
Report

හිරුණිකා කිව්වම හැමෝටම මතක් වෙන්නේ සරල සියුමැලි ගැහැණියක් වගේ පෙනුමට ඉන්න යකඩ ගැහැණියක්. ඉතින් ඒ නිසාම හිරුණිකා කිව්වම විවිධ කතා සමාජ මාධ්‍යයේ පැතිරෙනවා.

අද අපි ඔබට කියන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඔබ නොදුටු පැත්තක් ගැන.

කාලයක් තිස්සේ හිරුණිකා ගැන වැඩිය සමාජ මාධ්‍ය ප්‍රචලිත නොවුණු කාලෙක සමාජ මාධ්‍යයේ පැතුරුණු කාරණයක් තමයි ඇය නිරූපන ශිල්පිණියක් කියන කාරණය. ඒ නිසාම මේ ගැන ගගන සමග ඇය කළ සංවාදයකදි හිරුණිකාගෙන් ප්‍රශ්න කර තිබුණා.

එහිදි ඇය සදහන් කළේ ඇගේ මවගේ අවශ්‍යතාවයට ඇය මිස් ශ්‍රී ලංකා තරගයක් සදහා ඉල්ලුම් කළ බවයි.

නමුත් ඇයට පියාගේ අභාවයෙන් පසුව අවුරුදු 24ක සරල යුවතිය යකඩ ගැහැණියක් බවට පත් වුණු බවයි.

GalleryGalleryGalleryGallery