වසර 03ක් ඇතුලට ගිය හිරුණිකාට එළියට එන්න පුළුවන් වෙයිද? - මෙන්න විනිසුරු හමුවේ අද සිදු වූ දේ.
Supreme Court of Sri Lanka
Hirunika Premachandra
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
By Wayomi
බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීමට අදාළ ලිඛිත විරෝධතා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට අද භාර දුන්නා.
ඒ, ඇය ගොනු කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරයා විසින් එම ලිඛිත විරෝධතා භාරදුන් බව සඳහන්.