සඟවා තිබූ සහල් තොගයකට සිදු වුන දේ..

Sri Lanka
By krishani Jun 14, 2022 04:23 AM GMT
Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ වැටලීමකින් වැඩි මිලට අලෙවි කිරීමට සඟවා තිබූ සහල් තොගයක් හලාවත නගරයේ වෙළඳසැලක තිබී සොයා ගෙන ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 5ක බරකින් යුත් සම්බා සහල් මලු 100කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයේ ගබඩා කර තිබිය දී සොයාගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join