හදිසියේම අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සතුව තිබී හමුවූ දේ.. පොලීසිය වහාම ක්‍රොයාත්මක වෙයි..
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
හෙරොයින් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්තල පොලිස් වසමේ හේකිත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා වාර්තා වන්නේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50 ක් වූ හේකිත්ත, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
පොලීසිය මේ සදහාම සිදු කළ විශේෂ වැටලීමකින් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
- සිතුමි -