රටේ ලෝකයේ කාලීන සිදුවීම් ගැන නිරන්තර අවධානයෙන් පසු වන ඔබටත් Gagana වෙතින් මෙන්න වටිනා අවස්ථාවක්.

Sri Lanka World
By Wayomi Mar 20, 2023 01:07 PM GMT
Report

රටේ ලෝකයේ කාලීන සිදුවීම් ගැන නිරන්තර අවධානයෙන් පසු වන ජනතා ඔබ වෙනුවෙන්ම වෙන් වූ Gagana.lk news වෙබ් අඩවියෙන් ඔබේ මතයට සහ අදහසට පුංචි ඉඩක් වෙන් කිරීමට අප තීරණය කළා.

ඒ, අනුව අද සිට ඔබ අවට සිදුවන සිදුවීම්, ඔබ ප්‍රදේශයේ සිදුවන කාලීන සිදුවීම සහ ගැටළු, වාර්තාමය පුවත් වගේම සමාජගත කළ යුතු යැයි ඔබ සිතන සිදුවීම් ඇත්නම් අපට එවීමේ හැකියාව ලැබෙනවා.

මෙහිදී නිවැරදිව තොරතුරු සවිස්තරාත්මකව, videos සහ photos මඟින් අප වෙත එවිය හැකි අතර අපගේ වෙබ් අඩවියට පිවිස එහි දැක්වෙන messenger icon හරහා අදාළ තොරතුරු ඔබට පල කළ හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්