නරක් වුණු බිත්තර හඳුනාගන්න පහසු ක‍්‍රම කීපයක්. (VIDEO)

Egg
By Wayomi Oct 05, 2023 06:09 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අපි ආහාර පිසීමේදී බිත්තර වලින් පමණක් අපට විවිධ පෝෂ්‍යදායී කෑම වර්ග පිළියෙළ කරගන්න පුළුවන්. මේ බිත්තර සෞඛ්‍ය සම්පන්න මේද , සෝඩියම්, පොටෑසියම් සහ යකඩ වැනි ඛනිජ වලින් ද පොහොසත් වනවා.

ඉතින් බිත්තර කෙතරම් පෝෂදායි වුනත් සමහර විට ඒවා නරක අතට හැරී අනපේක්ෂිත ලෙස කුණු වෙලා තියෙන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි හුඟක් දෙනෙක් බිත්තරයක් නරක වුනාම එක හොයාගන්න ආකාරය දන්නේ නැහැ.

අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ බිත්තරයක් නරක වී ඇති බව හඳුනාගන්න ක්‍රම කිහිපයක් ගැනයි එන්න අපි දැන් ඒ ක්‍රම මොනවද කියල බලමු.