හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම
Sri Lanka Bomb Blast
2019 Sri Lanka Easter bombings
Death Penalty
Pujith Jayasundara
Hemasiri Fernando
By R.rishma
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම නියමකර ඇත.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කර ඇත.
ඒ අනුව අද දිනකොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දණ්ඩනය නියම කිරීමට නියෝග කර ඇත.