රාජ්‍ය සේවකයින් පිරිසක් ඇඟිල්ල තැබීම ප්‍රතික්ෂේප කරලා - ඒ සම්බන්ධයෙන් ගත් තීරණය..
Sri Lanka
Ministry of Health Sri Lanka
By krishani
සෞඛ්‍ය සේවකයින් ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත් කළ අනු කාරක සභාවේ දී ප්‍රශ්න කිරිම සිදු කෙරිණ.
එහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සඳහන් කළේ වෘත්තීය සමිති ඊට දැඩි විරෝධයක් ප්‍රකාශ කර ඇති බවයි.
කෙසේ වෙතත්, කෝපා අනු කාරක සභාව උපදෙස් දී ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇඟිලි සලකුණු ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.