රාජ්‍ය සේවකයන්ට නිවාඩු ලබා දීම සහ අත්‍යවශ්‍ය සේවා ගැන, සෞඛ්‍ය වෘත්තිකයන් පවත්වන විශේෂ මාධ්‍ය සාකච්ඡාව..(VIDEO)

Sri Lanka Economic Crisis Sri Lanka Ministry of Health Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 19, 2022 10:36 AM GMT
Report

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට සති දෙකක කාලයක් නිවාඩු ලබා දීම මෙන්ම  අත්‍යවශ්‍ය සේවාවන්ට එම නිවාඩුව අදාල නොවීමත් සම්බන්ධව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූවා.

එමෙන්ම, මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය පවතින දැවැන්ත අර්බුදය ගැනත් ඔවුන් සාකච්ඡාවට බඳුන් කළා.

එහිදී ඔවුන් දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now