හෙට සහ අනිද්දා දෙදින දිවයින පුරා රාජ්‍ය සේවකයින් පිරිසක් අඛණ්ඩ වැඩවර්ජනයක - එකවරම ගත් තීරණය මෙන්න.

Sri Lanka
By krishani Oct 29, 2023 04:02 PM GMT
Report

හෙට (30) සහ අනිද්දා යන දිනයන් දෙකෙහි දී දිවයින පුරා වැඩ වර්ජනයක නිරත වීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කිරීමට සැලසුම් කර ඇති බව එම සංගමය සඳහන් කළේ ය.