නිතරම අයිස් වතුර බොන අයගේ සිරුරට සිදු විය හැකි දේවල්.
උණුසුම් දිනවලදී cool වතුර එහෙමත් නැත්නම් අයිස් වතුර බොන එක සාමාන්‍ය දෙයක්. හැබැයි සමහරු නම් පුරුද්දක් විදිහට උණුසුම් ශීත දින කියලා භේදයක් නැතිව අයිස් වතුර බොනවා. නමුත් නිතරම අයිස් වතුර බොන අයගේ සිරුරට සිදු වෙන්න පුළුවන් දේවල් ගැන මීට කලින් දැනගෙන සිටියද?
අයිස් වතුර පානය නොකළ යුත්තේ ඇයි?
🧊 රුධිර වාහිනී හැකිලීම
🧊 ආහාර ජීර්ණය සිමා කිරීම.
🧊 සිරුර සජලීකරණයෙන් වළක්වයි
🧊 ඒ වගේම ශරීරයේ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමෙන් ශක්තිය අඩු කරනවා.
🧊 ආහාර ජීර්ණය කිරීම වෙනුවට ශරීරය උෂ්ණත්වය නියාමනය කිරීමට කාලය ගත කරනවා.
🧊 අයිස් වතුර පානය කිරීමෙන් ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ හැකියාව වැඩි අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩු කරනවා.
🧊 ඔබ ආහාර ගන්නා අතරතුර හෝ ආහාර ගත් විගසම අයිස් වතුර පානය කිරීමෙන් මේදය තැන්පත් වීම වැඩි අතර ආහාර ජීර්ණයට අපහසු වෙයි.
⭐ හැබැයි ඇල්මැරුණු වතුර පානය කිරීමෙන් ස්වාභාවික ආහාර ජීර්ණ එන්සයිම උත්තේජනය කර ඔබේ ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |