එළුකිරි වලින් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ.

Sri Lanka Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Jun 25, 2022 06:41 AM GMT
Report

උදේට කිරි එකක් බොන එක ගොඩක් අයට පුරුද්දක් වෙලා. වැඩිපුරම ඔබ බොන්නේ පිටි කිරිනේ. ඔය අතරේ සමහරු උදේට නැවුම් එළකිරි බොනත් පුරුදු වෙලා ඉන්නවා. ඒත් සෙම රෝගීන්ට නම් එළ ටිකක් අගුණයි. හැබැයි මේ කතා කරන්න හදන්නේ නම් ලෙඩ ගොඩකට ගුණදායක එළු කිරි ගැනයි. කොළ ගඳයි කියලා සමහරු නම් මේවා බොන්නෙත් නැහැ. නමුත් මේවා වැඩි පරිභෝජනයක් නැති වුණත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්තයි.

එළු කිරි වල ගුණ

?? මේවායේ සෙලේනියම් කියන ඛනිජ ලවණ වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. එමඟින් ප්‍රතිශක්තිකරණය දියුණු කර ලෙඩ රෝග වලින් ඔබව ආරක්ෂා කරනවා.

?? එළකිරි වලට වඩා මේද අම්ල වැඩි ප්‍රමාණයක් අඩංගුයි. ඒ නිසා ඔබේ ශරීරයෙ කොලෙස්ටෙරෝල් මට්ටම පාලනය කරන අතර .හෘදයාබාධ ඇති අයට ගුණයි. ඒ වගේම ආඝාතය සහ කිරීටක ගැටලු වලට ගුණදායකයි.

?? තරබාරුව අඩු කරයි.

?? මෙහි අඩංගු ප්‍රති බැක්ටීරියා මගින් ශරීරයෙ ඇතිවන දැවිල්ලන්,ප්‍රදාහයන් සහ ඉදිමුම් සදහා ප්‍රතිකාරයක් ලෙස ක්‍රියා කරයි.

?? කැල්සියම්,ප්‍රෝටීන,පොස්පරස්,පොටැසියම් සහ විටමින් B අඩංගු බැවින් හිසකෙස් වලට හොඳ පෝෂකයක්. - අස්ථි වර්ධනය කරයි.

?? ඒ වගේම ඇඳුම රෝගය සුව කරයි.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW