ඩොලර් උපයන්න අලුත්ම ක්‍රමයක් සොයාගනී..

Avocado Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Feb 26, 2023 04:37 PM GMT
Report

මෙරටට විදේශ විනිමය ඉපයීමේ අරමුණින් හාස් අලිගැට පේර විශේෂය වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා

මේ අනුව පළමු අදියර යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අක්කර 200 ක බිම් ප්‍රමාණයක් තෝරාගෙන ඇති බව සඳහන්

මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන අතර, හාස් අලිගැට පේර පැල ඔස්ට්‍රෙලියාවේ සිට ආනයනය කර බණ්ඩාරවෙල ප්‍රදේශයේ තවාන් කර ඇති බවයි

එම අමාත්‍යංශය පැවසුවේ වසර තුනක් තුළ මෙම වගාවෙන් ආදායම් උපයා ගත හැකි අතර එක් ගසකින් අලිගැටපේර කිලෝග්‍රෑම් 200ක අස්වැන්නක් ලබා ගැනීමට අපේක්ෂිතයි


   සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now