විරෝධතාවයක් නිසා ප්‍රධාන මාර්ගයක් අවහිර වේ - රියදුරන්ට පොලිසියෙන් ඉල්ලීමක්..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 25, 2022 05:16 AM GMT
Report

භූමිතෙල් ලබාදෙන ලෙස බලකරමින් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය මල්ලිවෙප්පු ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් විරෝධතාවක නිරතව සිටි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join