පස් කන්දක් කඩා වැටී සිදු වූ බරපතළ හානිය..
Sri Lanka
By krishani
හැටන් - ගාමිණිපුර ප්‍රදේශයේ නිවසක් මතට විශාල පස් කන්දක් කඩා වැටී ඇත.
එම අනතුරින් නිවසෙහි ජීවත් වූ දෙදෙනකුට තුවාල සිදු වී ඇති අතර නිවසට ද බරපතළ හානි සිදුව ඇත.
මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙම ආපදාව සිදුව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |