අයියෝ හර්ෂ..... අනුරට මඩ ගහන්න ගිහිල්ලා හර්ෂ නාගත්ත හැටි සමාජ මාධ්‍ය කළඹයි.. එයත් හරී. (VIDEO)

Viral Video Trending Videos Gossip Today Harsha de Silva SL Actress Gossips
By Sithumini Sep 16, 2024 07:32 AM GMT
Report


හර්ෂද සිල්වා කියලා කියන්නේ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයෙක්. ඔහු ආර්ථික විශේෂඥයෙක්.

කෙසේ වෙතත් මේ දිනනවල 21 ජනාධිපතිවරණය හේතුවෙන් දේශපාලන වේදිකා උණුසුම් වෙද්දි හර්ෂ කරපු රටම හිනස්සන වැඩක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ.

හර්ෂ නම් කියන්නේ තැන් තැන් වල කතා කරලා එයාගේ ඔලුව අවුල් වෙලා කියලා ඒත් ඉතින් බලන්නකෝ එයාට වෙන වැඩේ.