රට මුහුණ දෙන නවතම අර්බුදය ගැන හර්ෂ හෙළිදරව් කරයි..(VIDEO)

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis Financial crisis Harsha de Silva
By Sewvandhi Oct 12, 2022 04:48 PM GMT
Report

අද (12) දින කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා රජයේ අලුත් බදු ප්‍රතිපත්තිය තවදුරටත් විශ්ලේෂණය කළයුතු බව සදහන් කලා.

එහිදී ඔහු රට මුහුණ දෙන නවතම අර්බුදය ගැනත් විශේෂ සදහනක් සිදු කලා.

එහිදී එතුමා ඉදිරිපත් කල සියලු කරුණු පහත විඩියෝවෙන්...


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now