පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ප්‍රථම වරට මාධ්‍යට පැවසූ හෙළිදරව්ව.. (VIDEO)
Sri Lanka Politician
Sri Lanka Economic Crisis
Sri Lanka
Harsha de Silva
By krishani
ලොව කිසිදු රටක් අදවන විට ශ්‍රී ලංකාවට උපකාර නොකරන මට්ටමකට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් විසින් තමාට හෙළි කල කරුණක් සම්බන්ධයෙන් ඊයේ දිනයේ (12) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙලෙස පැවසීය.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |