තහනම ඉවත් වී හරීන් සහ මනූෂ ඇතුළට..

United National Party Manusha Nanayakkara Sri Lanka Politician Sri Lanka Harin Fernando
By krishani Aug 02, 2023 12:22 PM GMT
Report

එක්සත් ජාතික පක්ෂය විසින් හරීන් ප්‍රනාන්දු මහතාට සහ මනූෂ නානායක්කාර මහතාට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

ඒ අනුව නැවත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කර ගැනීමට පක්ෂය තීරණය කර ඇත.

කෙසේ වෙතත්, සිරිකොත පක්ෂ කාර්යාලයේ දී මේ වන විට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එලෙස තීරණය කර ඇති බව වාර්තා වේ.