අමාත්‍යධුර භාරගත් හරීන්ට සහ මනූෂට සජබෙන් දින 14ක කාලයක්..!
Manusha Nanayakkara
Sajith Premadasa
Sri Lanka Politician
Samagi Jana Balawegaya
Harin Fernando
By Sewvandhi
ආණ්ඩුවේ අමාත්‍ය ධුර භාර ගත් සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අමාත්‍යවරුන්ට නිදහස කරුණු දැක්වීම සඳහා දින 14ක කාලයක් ලබාදී තිබෙනවා.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක කියා සිටියේ ඒ පිළිබදව වන ලිපි දැනටමත් ඔවුන් වෙත යොමු කර ඇති බවයි.
පක්ෂයේ මතයට පටහැනිව කටයුතු කිරීමේ චෝදනාව මත හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සහ විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය පසුගිය දා තීරණය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |