ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජර්මන් කතට ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් සිදු කළ දේ. (VIDEO)

Sri Lanka Tourism Sri Lanka Tourism Germany
By Wayomi Feb 22, 2023 07:17 AM GMT
Report

ජර්මානු සංචාරක කාන්තාවකට ශ්‍රී ලංකාවේදී ත්‍රිරෝද රථ රියදුරන් කිහිප දෙනෙකු විසින් අතවරයට, කරදරයට ලක් කළ පුවතක් වාර්තා වෙනවා.

එලෙස අදාළ ජර්මානු කාන්තාව විසින් සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ පටයක්ද අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

මාතර ප්‍රදේශයේ ප්‍රවාහන සේවා සපයන ඇප් එකක් හරහා ලියාපදිංචි කළ ත්‍රිරෝද රථයක ගමන් කිරීමට උත්සාහ කිරීම නිසා සාමාන්‍ය ත්‍රිරෝද රථ රියදුරන් තමා ඇතුළු පිරිසට හිරිහැර කළ බවට ඇය එහිදී චෝදනා කරන්නේ.. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW