පෙම්වතියගේ නිරුවත් ජායාරූප පෙන්නලා හිමිනමගේ රාගය අවුස්සලා.. කප්පම් ඉල්ලු ජෝඩුවට සිදුවූ දෙ මෙන්න...

Sri Lanka Police Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation Crime
By Sithumi Nov 09, 2023 03:25 PM GMT
Report

මුහුණුපොතෙන් හදුනාගත් හිමිනමකට සිය පෙම්වතියගේ නිරුවත් ජායාරූප පෙන්වා සබදාතාවක් ඇතිකරගෙන කප්පම් ගත් යුවලක් පිළිබද පුවතක් වාර්තා වනවා.

මෙම යුවල පෙම්වතියගේ ෆේස්බුක් ගිනුම හරහා හිමි නම සම්බන්ධ කරගෙන වට්සැප් හරහා ව්‍යාජ සබදාතාවක් ඇති කරගෙන තිබ්‍ර්නවා.

අන්තුරුව පෙම්වතිය වීඩියෝ ඇමතුම් හරහා මෙම හිමිනම සමග ලිංගික දර්ශන හුවමාරු කරගෙන තිබෙනවා. අන්තුරුව මෙම ජායාරූප හරහා හිමිනමට පෙම්වතා විසින්. තමුසේ මගේ පෙම්වතියට නිරුවත පෙන්නලා.

මන් ලග වීඩියෝ දර්ශන තියනවා. මේවා මම පොලීසියට ලබා දෙනවා යැයි පවසමින් කප්පම් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.අනතුරුව බියට පත් හිමිනම රුපියල් විසිදහසක මුදලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

අන්තුරුව දිගින් දිගටම මෙම කප්පම් ඉල්ලීම සිදුවන බැවින් හමිනම පොලීසියට පැමිණිලි කර තිබෙනවා මෙම යුවල වයස අවුරුදු 18 හැවිරිදි පෙම්වතිය සහ 24 හැවිරිදි පෙම්වතෙකු බවයි වාර්තා වන්නේ.