ඇප මුදල් භාර නොගන්නා ලෙස හපුහින්න යැවූ ලිපිය මැතිසබයත් උණුසුම් කරයි

Sajith Premadasa Sri Lanka Politician
By Sithumi Jan 17, 2023 02:11 PM GMT
Report

 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් භාර ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කිසිඳු තීරණයක් නොගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.  

රාජය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත යොමු කළ ආන්දෝලනාත්මක ලිපිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කළා.