16 හැවිරිදි සිසුවිය දූෂණය කළ සිද්ධියේ 08දෙනාට අද කරපු දේ මෙන්න.
                                    
                    Sri Lanka Police
                
                                                
                    Child Rehabilitation Center
                
                                                
                    Child Abuse
                
                                                
                    School Children
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයින් 08දෙනා එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කරනු ලැබුවා.
 
    
    දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.
ඒ, ඔවුන් අද (24) හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙහිදී හංවැල්ල පොලීසිය මගින් අදාළ සැකකරුවන් දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා හතරක් යටතේ චෝදනා ගොනු කරනු ලැබුවා.
 
    
     
                 
                 
                                             
     
        
     
     
     
     
    