හැමෝම හඩවා අවසන් ගමන් ගිය හන්සනීගේ අවාසනාවන්ත ඉරණම...(PHOTOS)

Sri Lanka Police Death
By Sithumini Oct 15, 2024 06:46 AM GMT
Report


හන්සනී භාග්‍යා කියලා කියන්නේ 30 හැවිරිදි තරුණියක්. ඇය මේ වන විට ජීවතුන් අතර නැහැ. ඒ ඊයේ ඇයට මුහුණ පාන්නට සිදුවූ අවාසනාවත්න ඉරණමක් නිසාවෙන්.

කලමනාකාර සහකාර තනතුරක නිරත වූ හන්සනී නවාතැන් ගෙන සිටි බත්තරමුල්ල ප්‍රදේශයේ ඵිටි නවාතැන්පොලේ ඉහළ මහලින් ඇය ඇද වැටී තිබුණා.

ඇයගෙව් මිතුරිය නාන කාමරයේ සිට පැමිණ අසල්වැසියන් කිහිපදෙනෙකුද සමග එක්ව රෝහල් ගත කළත් ඇය මියගොස් තිබුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ආදරනීය තරුණියන් මියයනු දැකීම ඉතාම ඛේදනීය තත්වයක්.  

GalleryGallery