ඔන්න ඉතින් එයත් අරගෙන.. සමාජ මාධ්‍යය කැළඹූ හනාගේ අලුත්ම වාහනේ..(PHOTOS)

Audi
By Sithumini Oct 15, 2024 06:02 PM GMT
Report

හනා ශෆා කියලා කියන්නේ මේ වෙද්දි ලංකාවෙව් උන්න ජන්‍ර්පියම යොවුන් ගායිකාවක් ඉතාමතම කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ප්‍රේක්ෂක ආදරයක් දිනා ගන්න ඇයට හැකිවුණා.

ඉතින් මේ වෙද්දි හනා ජනප්‍රියම යොවුන් ගායිකාව බවට පත්වෙලා කිව්වොත් නිවැරදියි. ඒ තරම්ම මේ වන විට ඇයව මෙරට වගේම පිටරට ප්‍රසංග වල පවා දක්නට ලැබෙනවා.

එවැනි ඉතින් කොහොම වුණත් හනා මේ වෙද්දි එයාගේ ජීවිතෙව් ගොඩක් ඉස්සරහට ගිහින්. එයා හරිම ලස්සන වාහනේකුත් අරගෙන පුංචි වයසකින් එයාට එතන්ට එන්න පුළුවන් වුණු එක ගැන නම් අගය කළ යුතු කාරණයක්.

ඇය ඇගේ ඒ ජයග්‍රහණය වචනයට නගලා තිබුණේ මෙන්න මේ විදියට   

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery