හම්බන්තොටදී පොහොට්ටුව පරදා සජබය ජයගනී…
Hambantota
Sri Lanka
Sri Lanka Podujana Peramuna
Samagi Jana Balawegaya
By Sewvandhi
හම්බන්තොට සමූපකාර කාරක සභා නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන් කණ්ඩායම පරාජයට පත් කරමින් සමගි ජන බලවේගය සහාය දුන් කණ්ඩායම ජයගෙන තිබේ.
නිලවරණයේදී ප්‍රකාශිත ඡන්ද 483න් 335ක් ලබා සමගි ජන බලවේගය සහයෝගය දුන් අපේක්ෂෙකයන් 9 දෙනාම ජයගෙන ඇත.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
You may like this video -:
එක්ව රට විනාශ කළ හැටි ප්‍රබලයෙක් කියයි..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |