හිසකෙස් ගැලවීම නිසා ඔබත් පීඩාවෙන්ද? මේ දේවල් අත්හදා බලන්න.

Hair Growth Healthy Food Recipes Skin Care
By Sithumini Oct 22, 2024 06:03 PM GMT
Report


හිස කෙස් ගැලවී යාම අද වන විට බොහෝ දෙනෙකුට පවතින ගැටලුවක්. මේ හේතුවෙන් බොහෝ දෙනෙකු දැඩි පීඩාවට පත්ව සිටිනවා.

නමුත් තමන්ගේ කොන්ඩේ ගැලවී යාමට හේතුව නොදැන හිසකෙස් ගැලවී යාම පිළිබවදව අවදානය යොමි කිරීමට හැකියාවක් නැහැ.

කෙසෙ ගැලවීයාමට හේතු විය හැකි කරුණු පිළිබදව අපි මුලින්ම බලමු. 

1. ස්නානය කරන වතුර වෙනස් වීම

2. ක්ලෝටීන් අධික හෝ කියුල් ජලය ස්නානය කිරීම

3. අධික ලෙස කොන්ඩයට රයාසන යෙදීම

4. නිසි ලෙස කොන්ඩය නඩත්තු නොකිරීම

5. මානසික පීඩනය

6. සමබර ආහාරවේලක් නොගැනීම

7. ගර්භනී අවධිය යනාදිය හේතුවෙන්න පුළුවන්.

එමෙන්ම මෙලෙඩ හිසකෙස් ගැලවී යන හේතුව නවත්වා ගැනීම මගින් හිසකෙස් ගැලවී යාම පාලනය කර ගැනීමට හැකියාව තිබෙනවා

ඒ වගේම ඔබ නිතරම හිසකෙස් ගැලවීම යාම නිසා පීඩාවට පත්ව සිටින කෙනෙක් නම් ඔබ පහත ක්‍රමවේදත් අත්හදා බලන්න.

සතියකට වරක් තෙල් සාත්තුවක් කර ගැනීම

තෙල් සාත්තුව තරම් හිසට ගුණ දෙයක් නැති තරම්.

හොද තෙල් සාත්තුවකින් ඔබේ හිසකෙස් වලට හොද පෝශනයක් ලබා දෙනවා වගේම තෙල් ගා හොදට සම්භාහනය කිරීම මගින් හිසෙහි රුදිර සංසරණය ක්‍රමවත් වී ඉතාමත් හොදින් කෙස් වර්දනයට හෙව්තුවෙනවා.

එමෙන්ම ගැලවී යාමත් වැළඇක්වෙනවා.

සතියකට වරක් හෝ කොළ යුශ පානය කිරීම.

කොළ කියලා කියන්නේ හිසට වගේම ගතටත් ගුණ දෙන දෙයක්. ඉතා හොද කොළ වර්ග වල යුශ සතුයකට සැරයක් වත් පානය කිරීමට හැකිනම් ඔබට ඉතාම හොදින් ඔබේ හිස කෙස් ගැලවී යාම පාලනය කරන්න පුළුවන්

එඩරු තෙල් ස්වල්පයකට විටමින් ඊ කරල් දෙකක් මිශ්‍ර කර හෙසෙහි ගල්වා පැයක් පමණ හිසෙහි තබා සෝදා හරින්න.

ස්නානය කිරීමේදි ශවර් එක වෙනුවට භාජනයක් භාවිත කිරීම

මෙය සැම විටම කළ යුතු දෙයක් නොවෙයි. ඔබ කෙස් අදික ලෙස ගැලවී යන කෙනෙක් නම් ඔබ දිනපතා ස්නානය කරන්නේ ශවර් එකක් භාවිතයෙන් නම් එය වෙනුවෙන් භාජනයක් උපයෝගි කරගෙන ස්නානයන් කර බලන්න දැති විශාල පනාවක් භාවිත කිරීම පනාව කියන්නෙත් ඔබේ කෙස් ගැලවී යාමට හේතුවෙන දෙයක්

ඔබත් ඔබේ කොණ්ඩයට ඉතාමත් දැති විශාල පනාවක් භාවිත කරන්න. එමගින් ඔබේ කෙස් ගැලවී යාමේ ප්‍රවණතාව අඩු කරගන්න ඔයාටත් පුළුවන්