බිහිසුණු රිය අනතුර පොලිස් ස්ථානාධිපතිවරයා බිලිගනී..!
Accident
Katugasthota
Habarana
Agbopura
Gunathilaka Bandara
Hatharaskotuwa
By Sewvandhi
පොලිස් ස්ථානාධිපතිවරයෙන් රිය අනතුරකට ලක්වීමෙන් මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ අග්බෝපුර පොලීසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක දහම්පත් මුදියන්සේලාගේ ගුණතිලක බණ්ඩා දහම්පත් මහතාය.
ඔහු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකි.
අද (01) සවස් කාලයේදී හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් කළ මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |