මෙරට ලක්ෂ 20ක ජනතාවට සුබ ආරංචියක් - මේ දේ දැනගෙන හිටිය ද?.
Ranil Wickremesinghe
Sri Lanka Politician
Government Of Sri Lanka
President of Sri lanka
Latest Headlines
By krishani
ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබා දීම විප්ලවීය අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේ ය.
මේ බව ඒ මහතා කියා සිටියේ උරුමය නිදහස් ඔප්පු ප්රදානය කිරීමේ ජාතික වැඩසටහනට දඹුල්ලේ දී එක් වෙමින් ය.
මෙම විප්ලවයේ භුක්තිය විදිනු ලබන්නේ රටේ ජනතාව බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
එමෙන්ම රට දියුණු කිරීම සඳහා තවත් නීති ගෙන එන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.