ග්‍රාම නිලධාරී තනතුර වෙනස් කිරීමට සැරසේ..
Sri Lanka
By Sewvandhi
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත මහතා අද (15) දින ප්‍රකාශ කළේ ,ග්‍රාම නිලධාරි තනතුර, ග්‍රාම ලේකම් ලෙසට වෙනස් කිරීමට තමන් යෝජනා කරන බවයි.
ඔහු මේ බව කියා සිටියේ සමස්ත ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ 15 වන සංවත්සරයට කොළඹදී අද එක්වෙමින්.
..............................................
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |