හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක්.

Sri Lanka Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Education
By krishani Oct 14, 2023 04:18 AM GMT
Report

5 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු මේ වන විට අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, අපදා තත්ත්වයන් ඇති වන ඕනෑම ස්ථානයක සිටින සියලුම අපේක්ෂකයන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයේ විභාගය ලීවීම සඳහා පහසුකම් සපයා ඇති බව එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ ය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් හදිසි දැනුම්දීමක්.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් හදිසි දැනුම්දීමක්.