වසර 05ක් සදහා රාජ්‍ය සේවකයන්ට නිවාඩු ලබා දීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ - සියලු විස්තර මෙතනින්

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Sep 07, 2022 01:54 PM GMT
Report

රාජ්‍ය නිලධාරීන්ට දේශීය/විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත. 

 ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකන්ට මෙම විශේෂ නිවාඩුව සඳහා අයදුම් කළ හැක. පසුගිය ජුනි මස 13 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට අදාළ තීරණය ගෙන තිබුණු අතර සැප්තැම්බර් මස 06 වනදා ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.

අදාළ චක්‍රලේඛය පහතින්.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGallery