රාජ්‍ය නිලධාරීන්ට ලැබුණු අලුත්ම අවස්ථාව..
Sri Lanka
Japan Sri Lanka Relationship
Japan
By Sewvandhi
කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව සහ ජපානය අතර නව ගිවිසුමකට අත්සන් තැබූ බව දැනුම්දෙනවා.
මෙම ගිවිසුමෙන් ජපාන විශ්වවිද්‍යාලවලදී මෙරට රාජ්‍ය අංශයේ තරුණ විධායක නිලධාරීන් පුහුණු කිරීම සඳහා ඉන් අවස්ථාව හිමිවෙයි.
දෙරට අතර අත්සන් තැබූ ගිවිසුමට අනුව අදාළ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල් මිලියන 611ක ප්‍රදානයක් ලබාදීම ද සිදුකෙරේ.