රාජ්‍ය සේවකයින්ගේ වැටුප් යළි වැඩි කරයි ද?..අද මුදල් අමාත්‍යංශයේ සිදු වූ දේ මෙන්න.(VIDEO)
Government Employee
Sri Lanka
Government Of Sri Lanka
By Aruna
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව මුදල් අමාත්‍යංශයට ලිපියක් භාරදීම සදහා ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා ඇතුලු සංගම් කිහිපයක නියෝජිතයින් අද උදෑසන මුදල් අමාත්‍යංශයට පැමිණියා.
එහිදී ඔවුන් විසින් වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළ යුතු බව පවසමින් එම ලිපිය මුදල් අමාත්‍යංශය වෙත භාරදීමෙන් පසු සිය ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා.
වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |