රාජ්‍ය සේවකයන්ට රතු එළියක්..සියලු දෙනාටම විශේෂ දැනුම්දීමක්..

Government Employee Sri Lanka
By Aruna Nov 07, 2022 07:28 AM GMT
Report

රජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් ගැනීම සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දැනුම්දීමට 1905 දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාමනිලධාරී කාර්යාලවල සේවය නියුතු නිලධාරින්ගේ අල්ලස් ගැනිමෙන් හෝ වෙනත් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වන පැමිණිලි එම දුරකතන අංකයට දැනුම්දිය හැකි බව ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now