රාජ්‍ය සේවකයින් අදින් පස්සෙ සමාජ මාධ්‍යවල නටල ඉවරයි..විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ..

Government Employee Sri Lanka Sri Lanka Social Media
By Aruna Sep 27, 2022 11:41 PM GMT
Report

සමාජ මාධ්‍ය ජාලවලට රාජ්‍ය නිලධාරීන් අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙගේ අත්සනින් යුතුව චක්‍රලේඛය නිකුත් කර ඇත.

ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දක්වනු ලැබීම විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව එයි දැක්වෙයි.

අදාළ චක්‍රලේඛය මෙසේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery