රාජ්‍ය ආයතන ගැන ජනපති ලේකම් ගෙන් දැනුම් දීමක්..

Gotabaya Rajapaksa Government Of Sri Lanka Sri Lanka Government
By Aruna Jun 06, 2022 12:44 AM GMT
Report

පූර්ව දැනුම්දීමකින් තොරව රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් නොකරන්නැයි ජනාධිපති කාර්යාලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ.

යම් අමාත්‍යාංශයකට අයත් රාජ්‍ය ආයතන ප්‍රධානියකු ඉවත් කරන්නේ නම්,ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය පූර්ව දැනුවත් කිරීමක් කරන ලෙසද එම ලිපියෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now